ගොඩක් අයට internet එකේ ඉංග්රීසියෙන් තියෙන ලිපියක් හරි news එකක් හරි කියවද්දි සිංහල තේරුම බලන්න නම් එක්කෝ මලලසේකර dictionary එක පෙරලන්න වෙනවා එහෙමත් නැත්නම් computer එකේ තියෙන dictionary software එකක් හරි open කරගන්න වෙනවා. එහෙම උනාම article එකේ කියව කියව ඉන්න තැන හොයාගන්න අයෙත් දඟලන්න ඕන. ඒ මදිවට කියවන්නේ කතාවක් නම් එකේ රසයත් නැතිවෙලා යනවා. ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි මේ දෙන්න යන්නේ.
පහත link එකෙන් ගිහින් Download කරගන්න
https://chrome.google.com/webstore/detail/lktips-sinhala-meaning-to/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk?hl=en
install වෙනකොට browser එකේ වම්පැත්තේ ඉහලටම වෙන්න පොඩි message වගයක් ඒවි. පහත ආකාරයට.
Step 1
ඒවල allow සහ install කියන button ක්ලික් කරන්න. browser එක restart කරන්න අහාවි. එතකොට restart කරන්න.
ඊට පස්සේ ඉංග්රීසි නිව්ස් එකක් කියවන ගමන් නොදන්න වචනයක් දැක්ක ගමන් ඒකට උඩින් mouse එක තියන්නකෝ සිංහල තේරුම mouse එක ගාවම popup වේවි.