වෙබ් අඩවියේ දීම සිංහල තේරුම බලමු. තවදුරටත් dictionary පෙරලා පෙරලා ඉන්න ඕන නෑ
ගොඩක් අයට internet එකේ ඉංග්රීසියෙන් තියෙන ලිපියක් හරි news එකක් හරි කියවද්දි සිංහල තේරුම බලන්න නම් එක්කෝ මලලසේකර dictionary එක පෙරලන්න වෙනවා එහෙමත් නැත්නම් computer එකේ තියෙන dictionary software එකක් හරි open කරගන්න වෙනවා. එහෙම උනාම article එකේ කියව කියව ඉන්න තැන හොයාගන්න අයෙත් දඟලන්න ඕන. ඒ මදිවට කියවන්නේ කතාවක් නම් එකේ රසයත් නැතිවෙලා යනවා. ඉතින් ඒකට