ගුරුවරයා ගැන,
පරිගණක ඉංජිනේරුවෙක් ලෙස විවිධ ආයතනවල සේවය කර තමුන්ගේම පරිගණක සේවා සැපයීමේ සහ පරිගණක අධ්‍යාපන ආයතනයක් මෙහෙයවීම තුලින් පරිගණක ක්ෂේත්රයේ සෑම අංශයක් පිළිබදව ප්‍රායෝගික පළපුරුද්දක් ගුරුවරයා සතුව තිබිම. ඒ තුලින් පරිගණක ක්ෂේත්රයේ විවිධ අංශවල සිටින අයවලුන් ට මෙන්ම පළමු දෙවන වසර විශ්ව විද්‍යාල සිසුන් සදහා ද ගුරුහරුකම් ලබා දීම. ඒ සියළු අත්දැකීම් තුලින් උසස් පෙළ පළමු කණ්ඩායමෙන් අඩකටත් වඩා විශ්වවිද්‍යාල වරම් ලබා ගත් සිසුන් මෙන්ම කිසිම සිසුවෙකු අසමත් නොවීම. ඉන්පසු ආරම්භ කළ සෑම උසස් පෙළ කණ්ඩායමකින්ම දිස්ත්‍රික් ප්‍රමුඛයින් ඇතුලු විශ්වවිද්‍යාල වරම් ලබාගත් සිසුන් අති බහුතරයක් සිටීම.
About the teacher,
The teacher has practical experience in every aspect of the computer field by working as a computer engineer in various institutions and providing his own computer services and running a computer education institute. Providing mentoring to those in various fields in the field of computers as well as first and second year university students. Through all that experience, more than half of the first batch of A / L students who got university admissions as well as no other student failed. The vast majority of students who have been selected for university, including district leaders, are from each of the A / L groups that have been started since then.